X-Raid Podcast

පාරිබෝගික අවදානය පිණිසයි! (Let's talk about Smartphones) - X RAID PODCAST EPISODE 2

Jan. 19, 2020

අද podcast එක අපි වෙනම පැත්තකට අරන් යන්න හිතුවා, 

කලින් episode එකේ වගේ Cyber Security ගැන නැතුව අපි අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ.


Topics:


1.Smartphone මිත්‍යා මත😂, 

2.Mobile Phone Processors, 

3.Xiaomi Brand එක ,

4.ඉසරහට release වෙන්න තියන අලුත් tech 

සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.


අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.


Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX 

or (@dezeex)


Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun


Like and Subscribe!✌

Podparadise.com neither hosts nor alters podcast files. All content © its respective owners.